ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරක් වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයෙකි.
No comments: