අරගලයට දිශාවක් හෝ නායකත්වයක් තිබුනේ නෑ.. ගෝටා ගෝ හෝම්, 225ම එපා කීම ව්‍යවස්ථා විරෝධීයි - සුනිල් වටගල
ගාලු මුවදොර අරගලයට පැහැදිලි දිශාවක් හෝ නායකත්වයක් නොතිබූ බව ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් වටගල මහතා සඳහන් කරයි.
අරගලය තෝරන ලදස සටන් පාඨ ද සම්පූර්ණයෙන්ම වැරදි බවත් හෙතෙම කියා සිටියි.
‘ගෝඨා ගෝ හෝම්’ කියා හෝ පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි සටන් පාඨ ව්‍යවස්ථාව කියවා ඇති කිසිවකුට ඉදිරිපත් කල නොහැකි බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

No comments: