Header Ads

Breaking News
recent

අනුර නිර්මාණශීලී ගෞරවාන්විත නායකයෙක් - ඩිලාන් පෙරේරා මාලිමාවට? (VIDEO)

තමනට ඉදිරියේ දී ජාතික ජන බලවේගය සමග එකතු වී දේශපාලන කටයුතු කිරීම ඉතාම පහසු වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

තමන්ගේ පියා ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු බවත් එය ද තමන්ට පහසුවක් බවත් හෙතෙම පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා නිර්මාණශීලී දක්ෂ නායකයකු බව ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාවක් බවට පත්කිරීමෙන් ගෞරවය ඔහුට හිමි විය යුතු බවද එහිදී කියා සිටී.


No comments:

Powered by Blogger.