Header Ads

Breaking News
recent

මනෝ උපදේශකවරිය ඝාතනය කෙරූ ඝාතකයාගේ ආන්දෝලනාත්මක ලිපියක් එළියට!

තලංගම පැලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක අබිරහස් අන්දමින් ඝාතනය කර සිටි මනෝ උපදේශිකාවකගේ සිරුර තලංගම පොලිසිය මගින් ඊයේ (04) උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිසිය සැකකරන්නේ මෙම මනෝ උපදේශිකාව ඝාතනය කර ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවයි.

No comments:

Powered by Blogger.