Header Ads

Breaking News
recent

මහින්ද මල්ලි කරපු වැඩේ හින්දා චමල් අයියට ගෙවන්න වෙච්ච ලයිට් බිල! (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා පාලනය කරන සමයේදී සියලුම දෙනාට විදුලිය ලබා දුන් බවත්, ඒ හේතුවෙන් මේ වනවිට ජනතාවට විදුලි බිල් ගෙවාගත නොහැකිව සිටින බවත් චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ පසුගිය දිනෙක පුද්ගලයකු පැමිණ තමන්ට රුපියල් 18000ක විදුලි බිලක් ඇති බව පවසමින් තමන්ගෙන් මුදල් ඉල්ලා සිටි බවකි.


No comments:

Powered by Blogger.