Header Ads

Breaking News
recent

ඩයනා බි‍්‍රතාන්‍ය ඔත්තු සේවාවේදැයි සැකයක්.. (video)

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම නීතිවිරෝධී බව පවසමින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තමන්ට අනුව වැරදි බව සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් මහතා පවසයි.

එම තීරණය සම්බන්ධයෙන් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් පෙත්සම් කාර ඕෂල හේරත් මහතා සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඩයනා ගමගේ තවමත් ‍ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් බවය.

එමෙන්ම ඇය බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ඔත්තු සේවයක කටයුතු කරන්නේ දැයි සැකයක් මතුව ඇති බව ද ඕෂල හේරත් මහතා සඳහන් කර  ඇත.

No comments:

Powered by Blogger.