Header Ads

Breaking News
recent

ජනතාව ජවිපෙ සෙට් එක බේරේ වැවේ දාලා ගහන දවස ළඟයි – ප්‍රසන්න රණතුංග

පොදුජන පෙරමුණේ සංවත්සරය අවස්ථාවේ මාර්ග දෙපස තණකොළ මිටි තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝග අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අනුර දිසානායක තණකොළ කන අමු ගවයෙක් බවත් ඔහුට උවමනා කෑම ලබා දීමට සූදානම් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ නුදුරේ දීම සාර්ථක වන බවත් එවිට ජවිපෙ කණ්ඩායමට රටේ ජනතාව බේරේ වැවට දමා පහර දෙනු ඇති බවත් ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.


No comments:

Powered by Blogger.