Header Ads

Breaking News
recent

ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බැසිල් ඇමෙරිකාව බලා පිටව යයි!

පොහොට්ටුවේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ඩුබායි හරහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත.

පසුගියදා පැවැති පොහොට්ටු සමුළුවේදී එතෙක් ඒ මහතා දැරූ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට කොටයුතු කොට තිබිණි.

ආරංචි මාර්ග පවසන්නේ මාස එකහමාරක පමණ කාලයක් ඒ මහතා ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇති බවකි.


No comments:

Powered by Blogger.