Header Ads

Breaking News
recent

අර්ජුන රණතුංග අරගලයකට ලෑස්ති වෙයි! (VIDEO)

රට තුළ පැතිරී ඇති දූෂණය වංචාවට එරෙහිව ජනතාව ඒකරාශී කිරීම සඳහා තමන් පුරවැසි හඬ ජාතික ව්‍යාපාරය සමග එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේ ජීවතුන් අතර නැතත් උන්වහන්සේ පැතූ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා තමන්ට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.


No comments:

Powered by Blogger.