Header Ads

Breaking News
recent

තෙවරප්පෙරුමගේ හඬපට තොගයක් රන්ජන් ළග!

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මහ මන්ත්‍රී පාලිත තෙවරපෙරුම මහතා සහ තමන් අතර සිදුවූ දුරකථන සංවාද වල හඬ පට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ කටහඬ නැවත කිසි දිනක ලබාගත නොහැකි වුවත් තමන් සතුව එය ඇතැයි ද ඔහු පැවසීය.

තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ නිවසේ පැවති අවස්ථාවේ අවමංගල සභාව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.


No comments:

Powered by Blogger.