Header Ads

Breaking News
recent

ජනාධිපති හැදුවේ දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න! අගවිනිසුරු තව මාස කීපයකින් විශ්‍රාම යනවා! නීතිපතිගේ කාලය දික්කරලා පස්සේ අගවිනිසුරු ලෙස පත් කරලා තමන්ට ඕන විදිහට නඩු ටික බේරගන්න තමයි ජනාධිපතිතුමා බැලුවේ! VIDEO

නීතිපතිගේ ධුර කාලය දීර්ඝ කිරීම හරහා ජනාධීපතිවරයා උත්සාහ කළේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකිරීමට බව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගවිනිසුරුවරයා තව මාස කීපයකින් විශ්‍රාම යාමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව නීතිපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කොට තමන්ට අවශ්‍ය ආකාරයට නඩු අවසන් කර ගැනීම එම කුමන්ත්‍රණය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


ඒ මහතා පෙන්වා දුන්නේ එම කුමන්ත්‍රණය පරාජය කළ ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිවන්ත වන බවකි.

-mawratanews

No comments:

Powered by Blogger.