Header Ads

Breaking News
recent

ක්ලබ් වසන්තගේ අවසන් හඬ පටය මෙන්න…

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරියේදී ඝාතනයට ටික වේලාවකට පෙර ලබාගන්නා ලද දුරකථන ඇමතුමක් ප‍්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසිනි.

පෙර දිනයක සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් තම ප‍්‍රසාදය පල කිරීමට වසන්ත විසින් චමුදිතට එසේ අමතා තිබේ.

No comments:

Powered by Blogger.