Header Ads

Breaking News
recent

ඩයනා – ප්‍රසන්න – චොකා මල්ලි එළියෙ ඉන්නෙ කොහොමද? VIDEO

නීතිය ඉදිරියේ හැම පුරවැසියකුම සමාන නම් ඩයනා ගමගේ, ප්‍රසන්න රණතුංග, ප්‍රේමලාල් ජයසේකර වැනි අය මේ වනවිට සිටිය යුත්තේ බන්ධනාගාරගතව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

No comments:

Powered by Blogger.