අද (09) දින ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ එම පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එලෙස දිවුරුම් දුන්නේය.
No comments: