ඊයේ පෙරවරුවේ අතුරුගිරියේ ටැටූ ව්‍යාපාරික ආයතනයක සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ජීවිතත් දක්ෂයට පත්විය.
ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු 6 දෙනෙකු බරපතල තත්වයෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වෙඩි වැදී තුවාල ලැබූ පිරිස අතරත් ක්ලබ් වසන්තගේ බිරිඳ සිටියි.
No comments: