Header Ads

Breaking News
recent

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාද වෙයි.
ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.
පුද්ගලයන් 1900ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබා දී ඇත.

ආරක්ෂක අමාත්‍යංශ විසින් මෙම සියලු දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස දැනුම්දී තිබේ.

යෝෂිත රාජපක්‍ෂට ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය.

1. PT0195 9mm
2. LPY 904 9mm
3. RXR468 9mm
4. 55451 9mm
5. VX 679 9mm
6. A 11966 pofsmg pk
7. AHGS 683 9 mmGlock 48

-lankacnews

No comments:

Powered by Blogger.