Header Ads

Breaking News
recent

නාමල් උඩුගමගෙ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති මංගලා පොහොට්ටුවෙන් කොළඹ ඡන්ද සටනට එයි! VIDEO

ජනප්‍රිය නිළි රුවන්ති මංගලිකා මහත්මිය මෙවර මහමැතිවරණයට පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිතය. ඇය සදහන් කර සිටියේ ඉදිරියේදී ආණ්ඩු හදන බලවේගය පොහොට්ටුව බවය.

රුවන්ති මංගලිකා යනු ජනප්‍රිය ගායක නාමල් උඩුගම මහතාගේ බිරියය.

No comments:

Powered by Blogger.