Header Ads

Breaking News
recent

යළි මුහුදු සීමා කැළඹෙයි - ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට!

මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන ඉන්ධන නෞකාවක් අමෙරිකානු භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

No comments:

Powered by Blogger.