Header Ads

Breaking News
recent

අනුර මහත්තයෝ ජනාධිපති පුටුවෙන් බැහැලා යන්න,පස්සේ කියන්නෙපා බලංගොඩ කස්සප ජනතාව එක්ක ඇවිත් තඹුත්තෙගම හාදයාව එලෙව්ව කියලා – බලංගොඩ කස්සප හිමි කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තව දුරටත් එක අගලක්වත් මේ රට ඉදිරියට ගෙන යා නොහැකි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ ප්‍රකාශ කළහ.

මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, “අනුර කුමාර දිසානායකට තව දුරටත් එක අගලක් මේ රට ඉස්සරහට අරගෙන යන්න බෑ” යනුවෙනි.

“කරැණාකරලා බැහැලා ගෙදර යන්න, පස්සේ කියන්න එපා”
ජනාධිපතිවරයාගෙන් උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා සිටියේ “කරැණාකරලා ජනාධිපතිකි පුටුවෙන් බැහැලා ගෙදර යන්න මහත්තයෝ, පස්සේ කියන්න එපා” යනුවෙනි.

එමෙන්ම “බලංගොඩ කස්සප ජනතාව එක්ක ඇවිත් තඹුත්තේගම හාදයාව එළවලා දැම්මා කියලා” යනුවෙන් ද උන්වහන්සේ සඳහන් කළ අතර, ජනතාව සමඟ එක්වී ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට සූදානම් බවට ඉඟි පළ කළහ. 
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.