Header Ads

Breaking News
recent

රාජාංගනේ හිමි සසුනෙන් නෙරපයි... පන්සල අතැර ඇදිවත පිටින් ගෙදර යයි

පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් තමන් වහන්සේ වැඩසිටි විහාරස්ථානය සහ එහි තිබූ පෞද්ගලික බඩු බාහිරාදිය ද අතහැර දමා විහාරස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

උන්වහන්සේව මහා සංඝ සභාව විසින් ශාසනයෙන් නෙරපීමට පියවර ගැනීමත් සමඟ, ඊළඟ පියවරක් වශයෙන් උන්වහන්සේ මෙම තීරණය ගෙන ඇත.

විහාරස්ථානයෙන් පිටව යාමට ප්‍රථම සද්ධාරතන හිමියන් විසින් තම දායක පිරිස විහාරස්ථානයට කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, අනතුරුව උන්වහන්සේ සියලු දේ අතහැර දමා මෙලෙස පිටව ගොස් තිබේ.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.