Header Ads

Breaking News
recent

"මගේ දුවට යුක්තිය ඉල්ලපු මට දැන් ජීවත් වෙන්න බෑ..." - විද්‍යා ඝාතකයන්ගෙන් මවට මරණ තර්ජන!

ශ්‍රී ලංකාවම කම්පනයට පත් කළ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධියේ යුක්තිය ඉටුකර ගැනීම සඳහා වසර ගණනාවක් නිර්භීතව සටන් කළ ඇයගේ මව වන සරස්වතී සිවලෝගනාදන් මහත්මිය මේ වන විට දැඩි මරණ තර්ජන සහ බියගැන්වීම්වලට ලක්වෙමින් සිටින බව හෙළි කර තිබේ.

No comments:

Powered by Blogger.