දේශපාලන පිටිය රත් කරමින් ජනාධිපතිවරණය පැවැත්වීමට මූලික කටයුතු මැතිවරණ කොමිසම අරඹයි !
මැතිවරණ කොමිෂන් සභාව විසින් මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල වන මූලික කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව රට පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 14,000ක ප‍්‍රමණය ඉදිරි දින කිහිපයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.
මැතිවරණ රාජකාරීවලට රජයේ නිලධාරීන් යෙදවීම සදහා තොරතුරු පත්‍රිකාද කැඳවා ඇත.
මැතිවරණ රාජකාරි කරන නිලධාරීන් සදහා පුහුණු කටයුතුද එළැඹෙන දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙවර ජනාදිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය අනුවයි.
ජනාධිපතිවර්‍ය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස අතර දිනකදී යයිද කොමිසමේ සාමාජිකයෙකු සදහන් කලේය.

No comments: