Header Ads

Breaking News
recent

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි

තිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත.

එමෙන්ම එම ස්ථානය වෙත පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබේ.

මෑත කාලයේදී එම පුදබිම මහත් ආන්දෝලනයකට ලක්වුයේ අන්‍යාගමික පුදබිමක් යයි කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නිසාය.

එමෙන්ම එම විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ද පසුගිය රජය විසින් විවිධ ආකාරයේ බාධා ඇති කරන ලදී.



No comments:

Powered by Blogger.