Header Ads

Breaking News
recent

උතුරු කොරියාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා මරා දමයි ?

තුරු කොරියාව විසින්කොරෝනා වෙෙරසය ආසාධිත වූ රෝගියකු ඝතානය කර තිබෙන බව වාර්තාවනවා

මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලෙස ඝාතනය කර තිබෙන බව සඳහන්.
දකුණු කොරියානු ඩොන්ග්-ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන මෙම පුද්ගලයා චීනයට ගොස් පැමිණි අයෙකු යන්නයි.

කොරෝනා නිරෝධායන කටයුතු දින 30 ක් දක්වා දීර්ඝ කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබෙන අතර , ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා දින ගණනකි.

 ඇතැම් නිළ නොවන සමාජ  වාර්තා වල දැක්වෙන්නේ මෙම පුද්ගලයා උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරස් අාසාධිතයා බවයි.


No comments:

Powered by Blogger.