Header Ads

Breaking News
recent

සයින්දමරුදු නගර සභාව පිහිටුවීම වැරදියි.. එය ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක් - රතන හිමි

යින්දමරුදු ප්‍රදේශයෙන් නව නගර සභාවක් ඇති කිරීම බැලූ බැල්මට ම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම නව නගර සභාව හේතුවෙන් සිංහල ජන සමාජය තුළ කලකිරීමක් ඇති වී ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.
එමෙන්ම දෙමළ ජන සමාජය තුළ ද විශාල අසහනයක් ඇතිව තිබෙන්නනේ යයිද උන් වහන්සේ පැවසූහ.

කෙෙස් මෙවන් ක්‍රියාමාර්ගයක් කිරීමට පෙර ඒ සඳහා කොමිසමක් පත් කර නිර්දේහ ලබා ගැනීම වුවද එවැන්නක් සිදු නොවූ බවත රතන හිමියෝ සදහන් කලහ.

සහරාන් ආදී ත්‍රස්තවාදීන් බිහිවූ සයින්දමරුදු ප්‍රදේශය මෙසේ වෙන් කිරීම මගින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමක් යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රශ්න රතන හිමියෝ මේ අදහස් පල කරන ලදී.

කිසිදු පාක්‍ෂිකයෙකු නොවන ජනතාව විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවූයේ විශාල බලාපොරොත්තුවකින් බවත් එනිසා ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බවත් සදහන් කලහ.

No comments:

Powered by Blogger.