Header Ads

Breaking News
recent

එජාපය දෙකඩ වන ලකුණු

අද (28) සවස පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයක් ‌නොමැතිව අලියාගෙන් තරග වැදීමට ‌යෝජනාවක් ඉදිරිපත් වුවහොත් නියත වශයෙන්ම පක්ෂය ‌‌දෙකඩ වීමේ අනතුරක් මතුවනුු ඇති බව එජාප ‌‌ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා ‌දෙනවා.

ඔවුන් සදහන් කරන්නේ එවැනි තත්ත්වයක් මතුවුවහොත් ‌ප්‍රේමදාස පාර්ශ්වය ‌වෙනම තරග වැදීම වැළැක්විය ‌නොහැකි බවයි.

මේ තත්ත්වය මත අදාළ ‌යෝජනාව රැගෙන ඒමට නියමිත වික්‍රමසිංහ පාර්ශ්වය තුළම ‌එම ‌යෝජනාව සම්බන්ධයෙන් ‌බෙදීමක් මතුව ඇති බවද දැනගන්නට තිබෙනවා.

No comments:

Powered by Blogger.