ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..
රජයට විරුද්ධව ඉදිරියේදී වීදි සටන් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මේ සමයේ දී තම ජීවනෝපාය අහිමි වූ සියළු ජනතාවට මාසිකව රුපියල් විසි දහසක් ලබා දිය යුතු බව ද ඔහු පවසයි.
ජනතාව මත පීඩනය පටවනු වෙනුවට සහන ලබාදෙන ලෙසද රජයට බල කර සිටින බවද ඔහු සඳහන් කළේය.
අධිවේගී මාර්ග මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවත් එම මුදලින් ජනතාවට සහන දීම අවශ්‍ය බවත් ඔහු නියා සිටියේය.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments: