Header Ads

Breaking News
recent

ගත වූ පැය 24 තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 528 දෙනෙකු අත්අඩංගුවට



ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 528 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 150 ක් බවයි.

පසුගිය මාර්තු 20 වන දා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ පුද්ගලයින් 61,621 දෙනෙකු අත්අඩංගුවට ගත් ගෙන තිබේ.

එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 17,322 කි.

පසුගිය මාර්තු 18 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 18, 496 ක් වේ.

නඩු පැවරීමට අදාළව දඩුවම් නියම කළ සංඛ්‍යාව 6991 ක් බව පොලීසිය පවසයි.


















No comments:

Powered by Blogger.