Header Ads

Breaking News
recent

නැවත නාම යෝජනා කැදෙවුවොත් එජාප-සජබ එකට ඉල්ලන බව එජාපය කියයි

දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නැවතත් නාමයෝජනා කැඳවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වී තරග කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කරයි.
එජාප ව්‍යවස්ථාව මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව තම අදහස යයිද පක්‍ෂයේ ඇති අඩුපාඩු පක්ෂය තුළ විසඳා ගැනීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ විදීමෙන් සිදුව ඇත්තේ රාජපක්ෂවරුන් ශක්තිමත් වීමක් බවත් මෙය සිදු වන්නේ කාගේ කොන්ත්‍රාත්තුවට දැයි පාක්ෂිකයාත් නම් ගත යුතු බවත් ඔහු පැවසීය.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Powered by Blogger.