Header Ads

Breaking News
recent

මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

ද (26) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ්  නයින්ටීන් ආසාදිතයින් ගණන ඊයේ(25) 1182 දක්වා ඉහළ ගියේය.

මේ අතර ආසාදිතයින් 460 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.


No comments:

Powered by Blogger.