Header Ads

Breaking News
recent

නිරිතදිග මෝසම සක්‍රිය වීමට පෙර සැළසුම් සකස් කරන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාල බළධාරීන්ගෙන් ඉල්ලයි


මෙවර නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන තත්ත්වය සමඟ, ගම්වතුර, නාය යාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව ඒකරාශී කර දැනුවත් කිරීමට ද නොහැකි වී තිබෙන බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

මේ නිසා ඒ පිළිබදව අවධානය යොමු කොට කලින් සැලසුම් සකස් කිරීම සුදුසු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

No comments:

Powered by Blogger.