Header Ads

Breaking News
recent

හමුදා භට පිරිසකට යාපනයේදී පහර දෙයි..

යුධ හමුදා භට පිරිසකට පහර දීමක් සිදු කළ තරුණයන් තුන් දෙනෙකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ සවස් කාලයේ දී මෙම පහරදීම සිදුකර තිබුණේ යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදීය.

එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි හමුදා භට පිරිසකට මෙසේ පාර දී තිබුණේ ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනෙකු විසිනි.

ඔවුන් පහර දී පළා ගොස් සැගවී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Powered by Blogger.