Header Ads

Breaking News
recent

හිටපු ජනපති මෛත‍්‍රී ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස එක්වේ.. සමාජ ජාලවල උණුසුම් ප‍්‍රතිචාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස එක්විය.

දෙරණ ගුවන් විදුලි නාලිකාවේ ‘අපි නොදන්න රේඩියෝ’ වැඩසටහනට ඒ මහතා සහාය නිවේදකයෙකු ලෙස අද කටයුතු කලේය.
ඔහු එහි ගීත කිහිපයක්ද ගායනා කරන්නට යෙදුනි.

වැඩසටහන සමාජජාලාවල සජීව විකාශය කරන අවස්ථාවේදී උණුසුම් ප්‍රතිචාරද හිමි විය.


No comments:

Powered by Blogger.