වසංගත රෝග ගැන මං හොදටම දන්නවා.. ඇමරිකාවේ තරම් ලංකාවේ පරීක්‍ෂණ නෑ - සමන් රත්නප්‍රිය
කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා ලංකාවේ සිදුකරන දෛනික පරීක්ෂණ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජයේ හෙද නිලධාරි සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ඇමෙරිකාව මේ වන විට පරීක්ෂණ කෝටියක් සිදුකර ඇති බවත් ලංකාව සිදුකර ඇත්තේ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
එම ප්‍රමාණය පවා සිදු කරන්නේ දැයි සැක සහිත බව ද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන, වසංගත රෝග ගැන, විෂය ගැන තමන් හොඳටම දන්නා බවත් එනිසා දැන් ඇත්තේ සන්තෝෂ විය යුතු තත්වයක් නොව ප්‍රවේශම් විය යුතු තත්ත්වයක් යයිද ඔහු පැවසීය.
මෙය මැතිවරණය පැවැත්විය යුතු තත්ත්වයක් නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

No comments: