ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ලංකා කම්කරු කොන්දෙසි නායක, අමාත්‍ය තොණ්ඩමන් මහතා භාවප්‍රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තලංගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ඔහු මියගොස් ඇත.
රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ ඒ මහතා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවයි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතාව වයස අවුරුදු 55 ක් විය.
ලංකා කම්කරු කොංග‍්‍රසය මේ වන විට පවතින ආණ්ඩුවට සහාය දෙමින් සිටි.

No comments: