ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කළ අමාත්‍යවරයා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
No comments: