නාවික හමුදාවේ කොරෝනා ඉහල යන්නේ වෛරසයේ සංකූලතාවක්දැයි සෞඛ්‍ය අංශ සැක කරයි..
වැලිසර නාවික හමුදා කදවුර මූලික කරගෙන නාවික හමුදා භටයන් අතරේ කොරෝනා වයිරසය පැතිරීම ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සෞඛ්‍ය අංශවලට දැඩි අවධානය යොමු වී ඇත.
එය නිරෝධායන කටයුත්තේ යම් ගැටලුවක් ද නැතහොත් වෛරසයේ යම් සංකූලතාවක්ද වලට යන්න ගැන සාකච්ඡා කරමින් පවතී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරන්නේ දින 21 ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුවත් මේ ආකාරයට වෛරසය පැතිරයාම බරපතල ගැටළුවක් බවයි.
මේ තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය හා කොරෝනා මර්ධන පිළිබඳ කාර්ය සාධක බලකායට දැනටමත් දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළේය

No comments: