Header Ads

Breaking News
recent

දුරස්ථභාවය අඩුකළොත් සිතනවාට වඩා අර්බුදකාරී තත්ත්වයක් - රනිල්

රීක්ෂණ වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩුකිරීමෙන් සිතනවාට වඩා අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

රෝග ව්‍යාප්ති පාලනයට මුළු ලෝකය පුරාම සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙරට සමාජ දුර්ථභාවය අඩු කිරීමට කටයුතු කරමින් තිබෙන බවත් ඔහු කියා සිටී.
වික්‍රමසිංහ මහතා ෆේස්බුක් පිටුවට වීඩියෝවක් මුදාහරිමින් හා නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.

සම්පූර්ණ වීඩියෝව


No comments:

Powered by Blogger.