Header Ads

Breaking News
recent

වැඩ කරන්නම ආපු ජනාධිපති මාස හයට ගඩොලක්වත් තියා නෑ - චම්පික රණවක

වැඩ කරන්න බව කියා බලයට පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය කරපු මාස හයක කාලය තුලදී එකම ගඩොලක් වත් තියා නැති බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ කාලයේද සිදු කර ඇති එකම දෙය බදු පිට බදු පැටවීම පමණක් යයිද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා සිරගත කර ඇත්තේ නීති විරෝධී කාරණාවකට නොවන බව ද ඔහු පැවසීය.

කවර මර්ධනකාරී තත්ත්වයකදී වුවද රජයට එරෙහිව ඉදිරියටත් කටයුතු කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.