Header Ads

Breaking News
recent

යාපනයේ පිපිරීමක් - පොලිස් නිලධාරියෙකුට තුවාල

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
පිපිරීම සිදු වූයේ කුමක් ද යන්න සොයා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.


No comments:

Powered by Blogger.