Header Ads

Breaking News
recent

සමරිසි වීඩියෝව සමග හරීන්, මල්ෂා, ඉරාජ්, රිෂිනි ගෑවෙනවා… මෙවන් අය සමග ජීවත් වන්නට වීම පවක්…- කාවින්ද [Video]

තමන්ගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදා හැර තිබූ සමරිසි වීඩියෝව තමන්ගේ නොවන බව ඔප්පු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එය දැනට වසර දෙකකට පමණ පෙර ඉන්දීය වෙබ් අඩවියක තිබූ එකක් බවත් එය යලි සංස්කරණය කර අන්තර්ජාලයට එක්කර තිබූ බවත්ය.

මේ සම්බන්ධයෙන් ඉරාජ්, රිෂිනි, මල්ෂා, හරීන් යන නම්ද සදහන් වන බව ඔහු කියයි.

මෙවන් පිරිස් සමඟ දේශපාලනය නොව ජීවත් වීමට ලැබීම පවා අභාග්‍යයක් ලෙස සලකන බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

 

No comments:

Powered by Blogger.