Header Ads

Breaking News
recent

මේ ආණ්ඩුවට 113 දෙන්න එපා - රතන හිමි

ත්මන් ආණ්ඩුවට ඉදිරි මැතිවරණයේදී සරල බහුතරයක් වත් ලබාදිය නැති බව අපේ ජන බල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුව පිහිටු වීමේ බලය තම පක්ෂයට ලබා දෙන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව ඉල්ලා සිටියද තුනෙන් දෙකක් ලබාගෙන කරන්නේ කුමක්ද කියා රටක පැහැදිලි කර නැති බවද උන්වහන්සේ පැවසූහ.

රතන හිමියන් මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.