Header Ads

Breaking News
recent

මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා - සජිත් ප්‍රේමදාස

ගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන්පසු රාත්‍රී 12 ට පැමිණ පිරිසුදු දැයි පරීක්ෂා කර බලන බවත් ඔහු පැවසීය.

එසේම තවත් තවත් ප්‍රදේශවල උදේ පාන්දර තුනට හතරට පැමිණ රාජකාරි කටයුතු සිදු වෙන හැටි බලන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටී මොරටුවේදී පැවති එම පක්ෂ ජන හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.