Header Ads

Breaking News
recent

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1849ක් දක්වා ඉහළට

මෙවන විට තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1849 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආසාදිතයින් සිව්දෙනෙකු චෙන්නයි සිට පැමණි පුද්ගලයින් බවත් අනෙක් තිදෙනා නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වේ.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් මිය ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 844 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.


No comments:

Powered by Blogger.