Header Ads

Breaking News
recent

55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වැඩ භාර ගනී


මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ වැඩ භාරගෙන තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මීට පෙර යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායකවරයා ලෙස කටයුතු කර බවයි.

No comments:

Powered by Blogger.