Header Ads

Breaking News
recent

මැතිවරණය පවත්වන්න නම් රට සාමාන්‍ය වී සති 9-10 ගත විය යුතුයි.. රට සාමාන්‍ය වන්න නම් රාත‍්‍රී ඇදිරි නීතියත් මුළුමනින්ම ඉවත් විය යුතුයි

මැතිවරණයක් පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු සති 09- 11 ත් අතර කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම පවසා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ තවමත් දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 04.00 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා රට සාමාන්‍ය තත්වයට පත්වී ඇත්තේ යයි පැවසිය නොහැකි බවයි.

මැතිවරණය පැවැත්වීම සිදුකල යුත්තේ රට සාමාන්‍ය තත්ත්වයට පත් වී සති 09-11 අතර කාලයේදී යයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.