Header Ads

Breaking News
recent

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි - බිමල් රත්නායක

ත්නජීවන් හූල් මහතාගේ ඇති සුළු අඩුපාඩුවක් අල්ලාගෙන මුළු මැතිවරණ කොමිසමම චප්ප කරදැමීමට දරන උත්සාහය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටින්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වඩා ස්වාධීනව ඔවුන්ගේ භාවිතාවෙන් ඔප්පු කරන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.