Header Ads

Breaking News
recent

මෛත්‍රීට ගෑවුණු එකෙකුට ඡන්දේ දෙන්න එපා! – මෛත්‍රීට පොහොට්ටුවෙන් දැවැන්ත ප්‍රහාරයක්

මෛත්‍රීපාල සිරිසේන සත පහකට විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකු හෙයින් ඔහු නායකත්වය දරන ශ්‍රීලනිපයට ගෑවුණු කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.

එසේ නොවුණහොත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු සන්ධානය ආසන 150කට වඩා ලබමින් ජයග්‍රහණය කරන විට ඉන් ආසන 10ක් ශ්‍රිලනිප පාර්ශ්වයට හිමි වුවහොත් 2/3 ලබා ගැනීමට ඔවුන්ගේ කොන්දේසිවලට යටවීමට සිදුවනු ඇතැයි ඇමති රණතුංග අනතුරු අඟවයි.


No comments:

Powered by Blogger.