Header Ads

Breaking News
recent

නෙළුව මන්දකට හසුවූ දුර්ලභ කොටියාගේ නිය දත් ගලවාගෙන ගිහින්



නෙළුව - හප්පිටිය මැනිකාවිට ඉඩමක මද්දකට හසු වි මීට දින හතරකට පමණ ඉහතදී මිය ගිය කාටියෙකු ගේ සිරුරක් ඊයේ(02) සවස සොයා ගත් බව හික්කඩුව වෙජීවී කාර්‍යාලයේ නලීන් සෙල්ව හේවා මහතා පැවසීය.

දිගින් අඩි හයාමාරක පමණ වූ දිවියාගේ දත් සහ නියපොතු කිසියම් පිරිසක් විසින් ගලවාගගෙ ගොස් ඇතැයි හික්කඩුව වනජීවී නිළධාරීවරයා වැඩිදුරටත් පැවසූ අතර සිංහරාජ වනාන්තරයේ සැරිසරන දිවියෙකු වන්නට ඇතැයි ඔහු සඳහන් කළා.

මිය ගිය දිවියාගේ සිරුර මරණ පරීක්ශණ කටයුතු ඊයේ රාත්‍රියේදී සිදුකර ඇති අතර මළ සිරුර වනජීවී කාර්‍යාලය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

No comments:

Powered by Blogger.