Header Ads

Breaking News
recent

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ?

ත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දීම සඳහා මේ වන විට සාකච්චා සිදුවෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව නැවැත්වූ තැනින් එම සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

ඉදිරියේදී ඇතිවන ලෝක යුද තත්ත්වයකදී ශ‍්‍රී ලංකාව සියලු දෙනාගේම කොලනියක් බවට පත්කරගැනීමේ ගමන් මාර්ගයේ සැලසුම් මේ ආකාරයෙන් ක්‍රියාවට නැංවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් කරන ලදී.


No comments:

Powered by Blogger.